විදේශීය තැපැල් ගාස්තු ලබන 01 දා සිට ඉහළට

විදේශීය තැපැල් ගාස්තු ලබන මස 1 වෙනිදා සිට වැඩි කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

විදේශීය තැපැල් ගාස්තු මෙසේ වැඩි කර ඇත්තේ පසුගිය 19 වැනිදා දාතමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

රටේ පවතින ආර්ථික තත්වය සහ දෙපාර්තමේන්තුවේ වියදම් සැලකිල්ලට ගෙන විදේශීය තැපැල් ගාස්තු

මෙලෙස සංශෝධනය කළ බව එහි නිලධාරීහු පවසති.

සංශෝධිත ගාස්තු ලැයිස්තුව පහත දැක්වේ :

 

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »