
ලංකාවට ලෝකඩ පදක්කමක්
22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පිරිමි කිලෝ ග්‍රෑම් 55 බර පංතියේ බර ඉසිලීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිලංක ඉසුරු කුමාර සමත්වුණා.
22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පිරිමි කිලෝ ග්‍රෑම් 55 බර පංතියේ බර ඉසිලීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිලංක ඉසුරු කුමාර සමත්වුණා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
නීතිවිරෝධීව ඔස්ට්‍රෙලියාවට බලා යාමට උත්සාහ කළ පුද්ගලයින් 12 දෙනෙකු යාපනය – පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවිනිශ්චිත දේශපාලන වාතාවරණය, IMF සාකච්ඡා, විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය, ඉන්ධන අර්බුදය ඇතුලු ගැටලු වලින් ශ්‍රී ලංකාව තීරණාත්මක තත්ත්වයකට මුහුණ පා සිටියි.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions