විදුලි බිල ගැන ඔස්ටේ්‍රලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ටේ‍රලියානු නිවාසවල විදුලි බිල් ගාස්තු තවදුරටත් ඉහල යනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

ඒ විදුලි උත්පාදනය සඳහා දැවැන්ත පිරිවැයක් දැරීමට සිදුව ඇතැයි ඔස්ටේ්‍රලියානු බලශක්ති නියාමන ආයතනය හෙවත් විසින් ඊයේ අනාවරණ කිරීමත් සමගයි.

මෙගාවොට් පැයක විදුලි උත්පාදනය සඳහා ඩොලර් 264 ක වැයවන බව එම වාර්තාවේ සඳහන්.

පසුගිය වසරේ මේ කාලය වනවිට එය පැවතියේ ඩොලර් 85 ක් ලෙසයි.

ගෑස් සහ ගල් අගුරු සඳහා ඇති දැඩි ඉල්ලුමත් එවායේ හිගතාවයත් මෙම දරුණු අර්බුදයට තත්වයට ප්‍රධානම හේතුවක් ලෙසයි සැළකේනේ.

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »