ජනපති කොඩිය ඇඳට දැමූ පුද්ගලයා අල්ලයි

හිටපු ජනාධිපතිවරයාගේ නිල ධජය ඇඳ ඇතිරිල්ලට යොදා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කළ පුද්ගලයා නීතිඥයෙකු මාර්ගයෙන් වේල්ලවීදිය පොලිසියට පැමිණ භාර වී තිබෙනවා.

උදේනි කළුතන්ත්‍රී නම් මොහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයෙකු වන වෘත්තීය සමිති නායකයෙකු බවයි පොලිසිය සඳහන් කලේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »