ලාංකික භාණ්ඩ බෙදාහැරීම් ව්‍යාපාරයක් මාස 03 කින් රටවල් රැසක වැඩිම ජනප්‍රියත්වය අත්කර ගනී

ausigift ausi gift

ඉතාම කෙටි කාලයකින් වැඩිම ජනප්‍රියත්වයක් සහ ලාංකිකයන් අතර ඉහළම විශ්වාසයක් දිනාගත් භාණ්ඩ බෙදා හැරිමේ සේවාව බවට www.ausigift.com පත්වී තිබෙනවා.

පසුගිය අප්‍රේල් 07 වනදා නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කල එය මාස 03 ක් ඇතුළත රටවල් 30 ක් තුළ සිය සේවා ආරම්භ කර අවසන්.

මෙම කාලය තුළදී ලාංකිකයන් දහස් සංඛ්‍යාත පිරිසකට සේවා සපයා ඇති www.ausigift.com කෙරෙහි පාරිභෝගිකයන් කථා කරනුයේ ප්‍රශංසා මුඛයෙනුයි.

පැය 04 ක් තුළ ලංකාවේ ඕනෑම ස්ථානයකට අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ආරක්ෂාකාරීව බෙදා හැරීමේ අරමුණ ඇතිවයි අයිඩියා ගෲප් විසින් මෙම මහගු සත්කාරය ආරම්භ කරනු ලැබුවේ.

ලොව ඕනෑම ස්ථානයක සිට එතරම් අඩු කාලයකින් ශ්‍රී ලංකාවට භාණ්ඩ බෙදා හැරීමක් සිදුවන පළමු අවස්ථාවද මෙය වනවා.

ලෝකයේ ඕනෑම තැනක සිට මෙම ඇණවුම් ලබාදිය හැකි අතර ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් සිට මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම වෙයාර් හවුස් පිහිටුවා ඇති බැවින් ඉතා කඩිනමින් භාණ්ඩ බෙදා හැරීම සිදුකිරීමට අවස්ථාව තමන් සතු බවයි අයිඩියා ගෲප් දන්වා සිටින්නේ.

ඉතාම ඉහළ ගුණාත්මක භාණ්ඩ මෙලෙස ශ්‍රී ලාංකික ජනතාව වෙත ලබාදීමේ අරමුණ ඇතිවයි අයිඩියා ගෲප් විසින් මෙම පියවර තබා ඇත්තේ.

මේ වනවිට සේවා ලබාගත හැකි රටවල් ලැයිස්තුව පහතින් :

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »