රනිල්ට ජේසන් වුඩ් සුභ පතයි

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්වූ රනිල් වික්‍රමසිංහට ඔස්ටේ්‍රලියානු ලිබරල් පක්ෂ මන්ත්‍රී ජේසන් වුඩ් සුභ පැතුම් පළකර තිබෙනවා.

ආර්ථිකය ගොඩනැගීමට සහ ලාංකිකයන් එක් ස්ථානයකට ගෙන ඒමට ඔහුට ප්‍රබල වගකීමක් පැවරී ඇති බවයි

මන්ත්‍රීවරයා සඳහන් කලේ.

ශ්‍රී ලංකාව මේ වනවිට දැඩී අසීරු අවධියක සිටින බව තම ලාංකික ප්‍රජාවේ මිතුරන්ගෙන් නිරතුරුව දැන ගැනීමට ලැබෙන බවද ජේසන් වුඩ් සඳහන් කරනවා.

ඔස්ටේ්‍රලියාව නිරතුරුව ශ්‍රී ලංකාව සමග කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කලා.

 

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »