Day: July 20, 2022

මූල්‍ය සහාය ලබාදීමේ සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කරනවා : IMF

ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවත්වන සාකච්ඡා හැකි ඉක්මණින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා ප්‍රකාශ කළාය.

Read More »

Today’s Top Stories – Wednesday 20th July, 2022

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

රනිල්ට ජේසන් වුඩ් සුභ පතයි

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්වූ රනිල් වික්‍රමසිංහට ඔස්ටේ්‍රලියානු ලිබරල් පක්ෂ මන්ත්‍රී ජේසන් වුඩ් සුභ පැතුම් පළකර තිබෙනවා.

Read More »

රනිල් හෙට පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ හෙට පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිතයි.

Read More »