Today’s Top Stories – Thursday 14th July, 2022

ජනපති මාලදිවයිනෙන් සිංගප්පූරුව බලා පිටත්ව යයි

ගෝඨා අත්අඩංගුවට ගන්නැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී යෝජනාවක්

රනිල්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය වසර 50 ක ඉතිහාසයේ අඩුම අගය වාර්තා කරයි

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2022/07/14

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »