Just In : අද 12 සිට හෙට උදාසන 05 දක්වා කොළඹට ඇදිරි නීතිය

අද දහවල් 12 සිට හෙට උදාසන 05 දක්වා කොළඹ දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය පැනවේ.

වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් පිට පළාත් සිට කොළඹට ධාවනය වීමට නියමිතව තිබූ සියලු දුම්රිය

අත්හිටුවූ බවත් අද පස්වරුවේ කොළඹින් පිටත්වීමට නියමිත දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී

ධම්මික ජයසුන්දර පැවසීය.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »