අගමැති නිවසට ගිනි තැබීම : 03 ක් අත්අඩංගුවට / විදුලිය විසන්ධිවීම ගැනත් හොයයි

අගමැති රනිල් වික්‍රමසිංහ ගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කලේ සැකකරුවන් ගල්කිස්ස – ජා-ඇළ සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.

මේ අතර ඊය් පස්වරු 06 න් පසු විදුලිය කප්පාදුවක් නොමැති නමුත් මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ අදාළ ප්‍රදේශයේ විදුලිය විසන්ධිව පැවති බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කලේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »