අමරවීරත් යයි – පැය 24 කදී 04 ක් ඉල්ලා අස්වෙයි

කෘෂිකර්ම – වන ජීවි හා වන සම්පත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද අමරවීර තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට අද ඉන්දියාවෙන් ලැබීමට නියමිත පොහොර තොගය භාරගැනීමෙන් අනතුරුව තම ඉල්ලා අස්වීම බලාත්මක වන බවයි ඔහු

සඳහන් කලේ.

පැය 24 ක් තුළ ශ්‍රී ලංකාවේ ඉල්ලා අස් වන 04 වන අමාත්‍යවරයා වන්නේ මහින්ද අමරවීර යි.

බන්දුල ගුණවර්ධන – හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මේ වනවිට සිය ඉල්ලා අස්වීම් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »