නවසීලන්ත අලුත් රැකියා වීසා කාණ්ඩයට විදේශයක සිටත් අයදුම් කරන්න අවස්ථාව

AEWV හෙවත් නවසීලන්ත Accredited Employer Work වීසා කාණ්ඩය සඳහා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා.

එමගින් තාවකාලික රැකියා වීසා කාණ්ඩ 06 ක් අහෝසි වීම සිදුවනවා.

සේවා යෝජකයෙකු විසින් නිර්දේශ කර ඇත්නම් සංක්‍රමණික සේවකයෙකුට ඔන්ලයින් ක්‍රමයට මේ සඳහා අයදුම් කල හැකියි.

විදේශයක සිටියද සුදුසුකම් සපුරාලන අයෙකුට මේ සඳහා අයදුම් කල හැකි වනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර පහතින් ලබා ගත හැකියි.

https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.beehive.govt.nz%2Frelease%2Fapplications-now-open-new-work-visa-holders-offshore%3Ffbclid%3DIwAR0Hs9EYQwcnI7kdux7tpz6cjFrzvg49g0ukaLclNfIC1CouS2rLvYBn2F0&h=AT38SArEn7Ea6FqhIczGjUktWinsJ0is9cJoJW2bF1_SIvHDP4wcZqRzUXdMNphnnA7fC2OTZqUX1V2xbG4JfZqAJU2Xb2WPCZpuENFApxnrvmeepgOQH6i_Zj2lND-2V5ph&__tn__=-UK-R&c[0]=AT12IJcJiyPFfmN9ioEC8KSn-jHvP9emCZuD4s-f0r077IPdqnBkgMhsEA1ivQN-liXCGTSvU2ZZN352OcbwSGh4osQ8MzVMTqqWXYdMDpY53r37dAw8-klIo9H5zvy77ERlhqYb-pMjCSgjVl1atwHflPwAIAmKFYEtM3KIDdFovd4kYCa8gfvTwCx6gU4RIneA6Q

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »