යුපුන් අබේකෝන් මීටර් 100 තත් 10 ට අඩුවෙන් දිවූ ලංකාවේ පළමුවැන්නා වෙයි

ස්විට්සර්ලන්තයේ පැවති මලල ක්‍රීඩා ශූරතාවලියකදී පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 9.96 න් අවසන් කරමින් යුපුන් අබේකෝන්

තත්පර 10 ට අඩුවෙන් මීටර් 100 අවසන් කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වුණා.

මීටර් 100 ඉසව්වෙන් මෙම වසරේදී ආසියානු ක්‍රීඩකයකු වාර්තා කළ වේගවත්ම කාළයද මෙයයි.

මේ සමග යුපුන්ට දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තා යළි අලූත් කරන්නටත් හැකියාව ලැබුණා.

එමෙන්ම දකුණු ආසියානු ක්‍රීඩකයකු මීටර් 100 ඉසව්ව තත්පර 10කට අඩු කාළයකින් අවසන් කළ පළමු අවස්ථාව ද මෙය වනු ඇති.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »