ක්වීන්ස්ලන්තය පාසල් නිවාඩු කාලය සඳහා NSW හි සමහර ප්‍රදේශවලට සිය දේශ සීමාව නැවත විවෘත කිරීමට​ සූදානම්!

ක්වීන්ස්ලන්තය පාසල් නිවාඩු කාලය සඳහා NSW හි සමහර ප්‍රදේශවලට සිය දේශ සීමාව නැවත විවෘත කිරීමට​ සූදානම්!
Queensland is set to re-open its borders to some parts of the NSW for the school holidays!

ක්වීන්ස්ලන්ඩ්-නිව් සවුත් වේල්ස් දේශසීමා බුබුල(border bubble) Byron Bay, Lismore, Richmond Valley, Glen Innes සහ Ballina යන​ පළාත් පාලන ප්‍රදේශ දක්වා ඔක්තෝබර් 1 වනදා අලුයම 1.00 සිට ව්‍යාප්ත කරන බව ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍ය Annastacia Palaszczuk ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Jeannette Young පැවසුවේ එම ප්‍රදේශවල
කොරෝනා ආසාදිතයින් අඩු සංඛ්‍යාවක් වාර්තා වීම​ මෙලෙස සීමාවන් ලිහිල් කිරීමට හේතු වූ බවයි.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »