Day: September 23, 2020

සැලකිලිමත් වන්න! ඕස්ට්‍රේලියානු රජය ලෙස පෙනී සිටින කොරෝනා වයිරසයේ සම්බන්ධතා (Contract tracing) ගැන වංචනික කෙටි පණිවිඩ ජාවාරමක්

සැලකිලිමත් වන්න! ඕස්ට්‍රේලියානු රජය ලෙස පෙනී සිටින කොරෝනා වයිරසයේ සම්බන්ධතා (Contract tracing) ගැන වංචනික කෙටි පණිවිඩ ජාවාරමක් New scam text message impersonates Australian government COVID-19 contact tracers COVID-19 සම්බන්ධතා ලුහුබැඳීම් සිදුකරන රජය මෙන් පෙනී සිටින නව වංචා කෙටි පණිවිඩයක් සඳහා අවදියෙන් සිටින ලෙස ඕස්ට්‍රේලියාවේ පාරිභෝගික නිරීක්ෂණ කණ්ඩායම නිවැසියන්ට අනතුරු අඟවයි. කෙටි පණිවුඩය ලබන්නන්ට අනතුරු අඟවන්නේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ COVID-19 ආසාදනයක් අනාවරණය වී ඇති බවයි. ඉන්පසු එම පණිවිඩයේ හෙට දිනයේ යාමට වඩාත්ම භයානක ස්ථාන පෙන්වන සිතියමකට

Read More »

ශ්‍රී ලංකාවේ සිටින​ සංචාරක රියදුරන් ලියාපදිංචිය හා පුහුණුව ලැබීම අනිවාර්ය කෙරේ.

ශ්‍රී ලංකාවේ සිටින​ සංචාරක රියදුරන් ලියාපදිංචිය හා පුහුණුව ලැබීම අනිවාර්ය කෙරේ. Tourist drivers are required to register and receive training in Sri Lanka. ශ්‍රී ලංකාවේ සිටින සංචාරක රියදුරන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය හා පුහුණුව ලැබීම අනිවාර්ය කර තිබේ. ශ්‍රී ලංකාව​ට පැමිණෙන සංචාරකයන්ට ප්‍රමිතියෙන් යුත් උසස් සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇතිබෙන බවයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසා ඇත්තේ. තවද​, කටුනායක ගුවන්තොටුපලේ ට්‍රැවල් කවුන්ටර්ස් ක්‍රමය අහෝසි කර සංචාරක මාර්ගෝපදේශ

Read More »

දකුණු ඕස්ට්‍රේලියාව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් තම ප්‍රාන්තයට පිළිගැනීමට සූදානම්!

දකුණු ඕස්ට්‍රේලියාව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් තම ප්‍රාන්තයට පිළිගැනීමට සූදානම්! South Australia ready to ‘welcome people from NSW with open arms’ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් සඳහා තම දේශ සීමා විවෘත කිරීම ගැන නිශ්චිත තීරණයකට එළඹෙන්නේ අද දින නිව් සවුත් වේල්ස් හි වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන අනුව බව යි වාර්තා වන්නේ. ඒ අනුව​, NSW හි අද දින ප්‍රජා සම්ප්‍රේෂණ කොරොන වයිරස් රෝගීන් වාර්තා නොවුවහොත්, මධ්‍යම රාත්‍රියේ සිට NSW වැසියන්ට​ තවදුරටත්

Read More »

ක්වීන්ස්ලන්තය පාසල් නිවාඩු කාලය සඳහා NSW හි සමහර ප්‍රදේශවලට සිය දේශ සීමාව නැවත විවෘත කිරීමට​ සූදානම්!

ක්වීන්ස්ලන්තය පාසල් නිවාඩු කාලය සඳහා NSW හි සමහර ප්‍රදේශවලට සිය දේශ සීමාව නැවත විවෘත කිරීමට​ සූදානම්! Queensland is set to re-open its borders to some parts of the NSW for the school holidays! ක්වීන්ස්ලන්ඩ්-නිව් සවුත් වේල්ස් දේශසීමා බුබුල(border bubble) Byron Bay, Lismore, Richmond Valley, Glen Innes සහ Ballina යන​ පළාත් පාලන ප්‍රදේශ දක්වා ඔක්තෝබර් 1 වනදා අලුයම 1.00 සිට ව්‍යාප්ත කරන බව ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍ය Annastacia Palaszczuk ප්‍රකාශ කර තිබේ. ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Jeannette Young පැවසුවේ

Read More »