සිඩ්නි Wollongong විදුලි මධ්‍යස්ථනයක දැඩි ගින්නක් / නිවාසවලට වී සිටින ලෙස ජනතාවට උපදෙස්

සිඩ්නි Wollongong හි විදුලි බල මධ්‍යස්ථානයක දැඩි ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ අනුව නිවාසවලට වී සියලු දොර ජනෙල් වසාගෙන සිටින ලෙසයි තදාසන්න ප්‍රදේශවල වාසය කරන ජනතාවට බළධාරීන් විසින් උපදෙස් දී ඇත්තේ.

ඉන්ධන ලීටර් 100,000 ක් පමන මෙහිදි ගිනිගැනීමකට ලක්ව ඇති බවට වාර්තා පලවනවා.

ගින්න පාලනය කලද එහි දුමාරය දින 03 ත් 04 ත් අතර කාලයක් පවතිනු ඇති බවද සඳහන්.

ගිනි නිවීම් රථ 16 ක් පමණ මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා කැඳවා තිබෙනවා.

https://twitter.com/FRNSW/status/1538050104594243584?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1538050104594243584%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fyallah-bay-substation-fire%2F643068c1-0b60-4136-bf08-dd3ee01c9247

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »