02 වන එක්දින තරගය : කාසියේ වාසිය දිනා ඔස්ටේ්‍රලියාව පළමුවෙන් පන්දු යවයි

ශ්‍රී ලංකා – ඔස්ටේ‍රලියා 02 වන එක්දින තරගය දැන් පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගත් ඔස්ටේ්‍රලියාව තීරණය කලේ පළමුවෙන් පන්දු යැවීමටයි.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඔස්ටේ‍රලියා කණ්ඩායමේ වෙනස්කම් 03 ක් සිදුකර තිබෙනවා.

Sri Lanka: Danushka Gunathilaka, Pathum Nissanka, Charith Asalanka, Kusal Mendis (wk), Dhananjaya de Silva, Dasun Shanaka (capt), Chamika Karunaratne, Jeffrey Vandersay, Dunith Wellalage, Dushmantha Chameera, Maheesh Theekshana

Australia: David Warner, Aaron Finch (capt), Steven Smith, Marnus Labuschagne, Alex Carey (wk), Travis Head, Glenn Maxwell, Pat Cummins, Mitchell Swepson, Josh Hazlewood, Matthew Kuhnemann

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »