ඔස්ටේ්‍රලියාවට 301 ක ඉලක්කයක් – මෙන්ඩිස්ගෙන් විශිෂ්ඨ ඉණිමක්

ඔස්ටේ්‍රලියාවට එරෙහි පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ශක්තිමත් ඉණිමක් ගොඩ නගනු ලැබුවා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 300 ක්.

කුසල් මෙන්ඩිස් නොදැවී 86 යි.

පැතුම් නිස්සංක 56 ක්ද – ධනුෂ්ක ගුණතිලක 55 ක්ද – චරිත් අසලංක හා වනිඳු හසරංග 37 බැගින්ද ලබාගත්තා.

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ අද ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගත්තේ එම තත්වයට පත්වු 204 වැන්නා ලෙසයි.

තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ හිදීයි.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »