2022 රැජිණගේ ජන්ම දින ගෞරව ලැයිස්තුවට ඔස්ටේ්‍රලියානුවන් 92 ක්

2022 රැජිණගේ ජන්ම දින ගෞරව ලැයිස්තුවට ඔස්ටේ්‍රලියානුවන් 92 දෙනෙකු නම් කර තිබෙනවා.

සුපිරි ක්‍රීඩක ශේන් වෝන් – ටෙනිස් ක්‍රීඩිකා ඈෂ් බාර්ටි – නිවු සවුත් වේල්ස් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනී වෛද්‍ය කෙරී චාන්ට් ද ඊට අයත්වීම විශේෂත්වයක්.

මෙවර ලැයිස්තුවට අයත් බහුතරයක් කොවිඩ් වසංගතයෙන් ඔස්ටේ‍රලියාව මුදා ගැනීම සඳහා කැපවී කටයුතු කල පිරිස්වීම විශේෂත්වයක්.

ශේන් වෝන් මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇත්තේ ඔහු විසින් සිදුකල සුබ සාධන කටයුතු සැළකිල්ලට ගෙනයි.

02 වන එළිසබෙත් රැජිණගේ ජන්ම දිනයට සමගාමීව සෑම වසරකදීම ගෞරවනීය ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කෙරෙනවා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »