නිව් සවුත් වේල්ස් දේශ සීමාව විවෘත කිරීමට දකුණු ඕස්ට්‍රේලියා රජය සූදානම් වන බැවින් දකුණු ඕස්ට්‍රේලියානුවන් සුපරීක්ෂාකාරීව සිටින ලෙසට රජය දැනුම් දේ.

නිව් සවුත් වේල්ස් දේශ සීමාව විවෘත කිරීමට දකුණු ඕස්ට්‍රේලියා රජය සූදානම් වන බැවින් දකුණු ඕස්ට්‍රේලියානුවන් සුපරීක්ෂාකාරීව සිටින ලෙසට රජය දැනුම් දේ.
South Australians have been warned to take extra health precautions as the state prepares to open its border with New South Wales.

නිව් සවුත් වේල්ස් දේශ සීමාව ලබන අඟහරුවාදා (22/09) වන විට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Steven Marshall සඳහන් කළේය​.
එබැවින් අමතර සෞඛ්‍ය පියවර ගන්නා ලෙස දකුණු ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවා තිබේ. තවද දේශ සීමා විවෘත කලද ප්‍රාන්තයේ පවතින කොරෝනා නීති ලිහිල් නොකරන බවට ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී මහාචාර්ය Nicola Spurrier පැවසීය​.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට දකුණු ඕස්ට්‍රේලියාවට පැමිණෙන දහස් ගණනකට නිරෝධායනය කිරීමට අවශ්‍ය නොවනු ඇත.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »