Day: September 19, 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක්- ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සූදානම් වෙමු.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක්- ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සූදානම් වෙමු. A request from President Gotabaya Rajapaksa: Let’s prepare for a development shift with a change of attitude. ජනාධිපතිතුමා ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව පසුගිය 17 වැනිදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී පැවසුවේ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම මන්දගාමී ක්‍රියාකාරීත්වය කණගාටුවට කරුණක් බවයි. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු නිසි ලෙස​

Read More »

ටස්මේනියා ප්‍රාන්තය තම දේශ සීමා ඔක්තෝම්බර් අවසානයට පෙර සමහර ප්‍රාන්ත සඳහා විවෘත කිරීමට සූදානම් වන ලකුණු

ටස්මේනියා ප්‍රාන්තය තම දේශ සීමා ඔක්තෝම්බර් අවසානයට පෙර සමහර ප්‍රාන්ත සඳහා විවෘත කිරීමට සූදානම් වන ලකුණු Tasmania to consider opening its borders to some states before the end of October ටස්මේනියා ප්‍රාන්තය ඔක්තෝබර් අග වන විට සමහර ප්‍රාන්ත සඳහා තම දේශසීමා විවෘත කළ හැකි බව ටස්මේනියා ප්‍රාන්ත අගමැති Peter Gutwein පැවසීය. මේ අනුව ACT, SA, WA, QLD, NT සහ බොහෝවිට NSW යන ප්‍රාන්ත වලින් පැමිණෙන සංචාරකයින් සඳහා තම දේශ සීමා දෙසැම්බර් මස 1 වැනිදාට පෙර

Read More »

නිව් සවුත් වේල්ස් දේශ සීමාව විවෘත කිරීමට දකුණු ඕස්ට්‍රේලියා රජය සූදානම් වන බැවින් දකුණු ඕස්ට්‍රේලියානුවන් සුපරීක්ෂාකාරීව සිටින ලෙසට රජය දැනුම් දේ.

නිව් සවුත් වේල්ස් දේශ සීමාව විවෘත කිරීමට දකුණු ඕස්ට්‍රේලියා රජය සූදානම් වන බැවින් දකුණු ඕස්ට්‍රේලියානුවන් සුපරීක්ෂාකාරීව සිටින ලෙසට රජය දැනුම් දේ. South Australians have been warned to take extra health precautions as the state prepares to open its border with New South Wales. නිව් සවුත් වේල්ස් දේශ සීමාව ලබන අඟහරුවාදා (22/09) වන විට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Steven Marshall සඳහන් කළේය​. එබැවින් අමතර සෞඛ්‍ය පියවර ගන්නා ලෙස දකුණු ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු

Read More »

අද​ (19/09) සිට 22 වැනිදා දක්වා මුහුදුයාමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක්

අද​ (19/09) සිට 22 වැනිදා දක්වා මුහුදුයාමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක් The Meteorological Department of Sri Lanka has instructed the fishing and naval community to refrain from going to sea from today (19/09) to 22/09 මෙලෙස අනතුරු අඟවා ඇත්තේ ඊසාන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින නිසාවෙන් බව වාර්තා වේ. මේ හේතුවෙන් මධ්‍යම, ඊසාන සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ඉතා

Read More »

ඕස්ට්‍රේලියාවට ආපසු පැමිණෙන​ ජාත්‍යන්තර සංචාරකයින් සඳහා හෝටල් නිරෝධායන කේන්ද්‍රස්ථාන ලෙස Brisbane, Cairns සහ Gladstone නම් කෙරේ.

ඕස්ට්‍රේලියාවට ආපසු පැමිණෙන​ ජාත්‍යන්තර සංචාරකයින් සඳහා හෝටල් නිරෝධායන කේන්ද්‍රස්ථාන ලෙස Brisbane, Cairns සහ Gladstone නම් කෙරේ. Brisbane, Cairns and Gladstone flagged as potential hotel quarantine destinations for international travellers returning to Australia. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ලබන ඔක්තෝම්බර් මස මුල් සතියේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් 1000 සඳහා හෝටල් නිරෝධායන පහසුකම් ලබා දීමට එකඟ වී ඇත​. ඒ අනුව​, ඉදිරි දෙසතිය තුළ ජාත්‍යන්තර සංචාරකයින්ගේ ධාරිතාව ක්‍රමයෙන් වැඩි කිරීමට සන්‍ෂයින් ප්‍රාන්තය කටයුතු සලසා ඇත​. ඔක්තෝම්බර් පලමු සතියේ සිට සතියකට

Read More »