Search

ටස්මේනියා ප්‍රාන්තය තම දේශ සීමා ඔක්තෝම්බර් අවසානයට පෙර සමහර ප්‍රාන්ත සඳහා විවෘත කිරීමට සූදානම් වන ලකුණු

ටස්මේනියා ප්‍රාන්තය තම දේශ සීමා ඔක්තෝම්බර් අවසානයට පෙර සමහර ප්‍රාන්ත සඳහා විවෘත කිරීමට සූදානම් වන ලකුණු
Tasmania to consider opening its borders to some states before the end of October

ටස්මේනියා ප්‍රාන්තය ඔක්තෝබර් අග වන විට සමහර ප්‍රාන්ත සඳහා තම දේශසීමා විවෘත කළ හැකි බව ටස්මේනියා ප්‍රාන්ත අගමැති Peter Gutwein පැවසීය.

මේ අනුව ACT, SA, WA, QLD, NT සහ බොහෝවිට NSW යන ප්‍රාන්ත වලින් පැමිණෙන සංචාරකයින් සඳහා තම දේශ සීමා දෙසැම්බර් මස 1 වැනිදාට පෙර විවෘත කරන බව ඔහු සඳහන් කළේය.

නමුත්, ඔහු තවදුරටත් පැවසූ පරිදි මෙම තීරණ සියල්ල රාජ්‍ය පාලකගේ (State Controller) උපදෙස් මත රඳා පවතී.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »