ඕස්ට්‍රේලියාවට ආපසු පැමිණෙන​ ජාත්‍යන්තර සංචාරකයින් සඳහා හෝටල් නිරෝධායන කේන්ද්‍රස්ථාන ලෙස Brisbane, Cairns සහ Gladstone නම් කෙරේ.

ඕස්ට්‍රේලියාවට ආපසු පැමිණෙන​ ජාත්‍යන්තර සංචාරකයින් සඳහා හෝටල් නිරෝධායන කේන්ද්‍රස්ථාන ලෙස Brisbane, Cairns සහ Gladstone නම් කෙරේ.
Brisbane, Cairns and Gladstone flagged as potential hotel quarantine destinations for international travellers returning to Australia.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ලබන ඔක්තෝම්බර් මස මුල් සතියේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් 1000 සඳහා හෝටල් නිරෝධායන පහසුකම් ලබා දීමට එකඟ වී ඇත​.

ඒ අනුව​, ඉදිරි දෙසතිය තුළ ජාත්‍යන්තර සංචාරකයින්ගේ ධාරිතාව ක්‍රමයෙන් වැඩි කිරීමට සන්‍ෂයින් ප්‍රාන්තය කටයුතු සලසා ඇත​. ඔක්තෝම්බර් පලමු සතියේ සිට සතියකට පුද්ගලයින් 1000කට නිරෝධායන පහසුකම් සැලසීමට අපේක්‍ෂා කෙරේ.

Brisbane, Cairns සහ Gladstone නිරෝධායන කේන්ද්‍රස්ථාන ලෙස නම් කර ඇත

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »

පාස්කු නිවාඩුවට එළියට යන අයට Google Maps ගැන දැනුම්දීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මෙන්ම ඉන් පිටත සංචාරය කරන විට Google මැප් මත පමණක් විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසට බලධාරීන් සංචාරකයින්ට දැනුම් දෙනවා.

Read More »

දිනකට ආහාර වේල් බිලියනයක් කුණු බක්කියට

ලොව පුරා පුද්ගලයින් මිලියන 800ක් කුසගින්නේ පසුවද්දී දිනකට ආහාර වේල් බිලියනයකට වැඩි ප්‍රමාණයක් මිනිසුන් අපතේ හරින බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »
Requested file could not be found (error code 404). Verify the file URL specified in the shortcode.