Casey හි වැඩි වන කොරෝනා රෝගීන් ගේ සංඛ්‍යාව පිළිබඳ ව වික්ටෝරියානු සෞඛ්‍ය නිලධාරීන්ගේ දැඩි අවධානය

Casey හි වැඩි වන කොරෝනා රෝගීන් ගේ සංඛ්‍යාව පිළිබඳ ව වික්ටෝරියානු සෞඛ්‍ය නිලධාරීන්ගේ දැඩි අවධානය
Growing coronavirus cluster at Casey causing concern for Victorian health officials

වික්ටෝරියා හි නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීවරයා පවසන්නේ මෙල්බර්න් හි ගිනිකොන දෙසින් වර්ධනය වන COVID-19 රෝගීන් අතර සම්බන්ධතා සොයා ගැනීමට සෞඛ්‍ය නිලධාරීන් උත්සාහ කරන බවයි.
මේ වන විට Hallam සහ​ Casey ප්‍රදේශයේ සක්‍රීය රෝගීන් 33 ක් සිටින අතර නව කොරෝනා පරීක්ෂණ ස්ථාන තුනක් විවෘත කර ඇති අතර COVID-19 රෝග ලක්ෂණ ඇත්නම් පරීක්ෂා කර බලන ලෙස නිවැසියන්ගෙන් සෞඛ්‍ය නිලධාරීන් ඉල්ලා සිටී.

නව කොරෝනා පරීක්ෂණ ස්ථාන තුන-
Clyde Recreation Reserve Footy Pavilion
Hallam Secondary College testing site
Noble Park Rapid testing site

මේ වනවිට​ Casey හි තහවුරු වූ මුළු කොරෝනා රෝගීන් 1,038 ක් වන අතර බ්‍රහස්පතින්දා (17/09) හඳුනාගත් නව ආසාදිතයින් 5 ක් ද ඊට ඇතුළත් ය.

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඉහළම බදු අය කරන රටක් ලෙසට නම් වෙයි

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට පත්ව තිබෙනවා.

Read More »