Day: September 18, 2020

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති කඩ කරමින් (5km සීමාව​) සංචාරයේ යෙදුනු නිවෙස් 5ක් Casey නගර සීමාව තුලින් හමුවේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති කඩ කරමින් (5km සීමාව​) සංචාරයේ යෙදුනු නිවෙස් 5ක් Casey නගර සීමාව තුලින් හමුවේ. Casey coronavirus cluster centres on five Melbourne households that broke the 5km limit and home-visit rules වික්ටෝරියා හි Casey නගර සීමාව ඇතුලත​ Hallam, Clyde, Narre Warren South සහ​ Cranbourne North යන නගරයන් තුල පිහිටා ඇති නිවෙස්​ පහක පදිංචිකරුවන් ඔවුන්ගේ නිවසේ සිට කිලෝමීටර් 5 ක සීමාව කඩ කරමින් එකිනෙකා මුණගැසී​ නීති කඩ කළ බව වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීහු පවසති. මෙම

Read More »

Casey හි වැඩි වන කොරෝනා රෝගීන් ගේ සංඛ්‍යාව පිළිබඳ ව වික්ටෝරියානු සෞඛ්‍ය නිලධාරීන්ගේ දැඩි අවධානය

Casey හි වැඩි වන කොරෝනා රෝගීන් ගේ සංඛ්‍යාව පිළිබඳ ව වික්ටෝරියානු සෞඛ්‍ය නිලධාරීන්ගේ දැඩි අවධානය Growing coronavirus cluster at Casey causing concern for Victorian health officials වික්ටෝරියා හි නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීවරයා පවසන්නේ මෙල්බර්න් හි ගිනිකොන දෙසින් වර්ධනය වන COVID-19 රෝගීන් අතර සම්බන්ධතා සොයා ගැනීමට සෞඛ්‍ය නිලධාරීන් උත්සාහ කරන බවයි. මේ වන විට Hallam සහ​ Casey ප්‍රදේශයේ සක්‍රීය රෝගීන් 33 ක් සිටින අතර නව කොරෝනා පරීක්ෂණ ස්ථාන තුනක් විවෘත කර ඇති අතර COVID-19 රෝග ලක්ෂණ

Read More »

ශ්‍රී ලංකා කොටස් වෙළදපොළ ඩිජිටල්කරණය වේ.

ශ්‍රී ලංකා කොටස් වෙළදපොළ ඩිජිටල්කරණය වේ. The Sri Lankan Stock Market goes full digital.- ‘Hyper-Leap to the future’ ඒ අනුව​, මුද්‍රිත ප්‍රකාශන නිකුත් කිරීම අත්හිටුවමින් ගිණුම් ප්‍රකාශන නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදය (electronically) හරහා පහසුකම් සැලසීම සහ ලැයිස්තුගත සමාගම් විසින් ලාභාංශ ගෙවීම් කිරිමේදී කොටස් හිමියන්ගේ බැංකු ගිණුම් වෙත ඍජුවම විද්‍යුත් තැන්පතු සිදු කිරීම් මෙමඟින් සිදු කෙරේ. මෙම ඩිජිටල්කරණ වැඩසටහන හරහා නව ආයෝජකයින් හට ශාඛා කාර්යාලයකට නොගොස් මධ්‍යම තැන්පතු ගිණුමක් විවෘත කිරීමට අවස්ථාව හිමි වේ. එපමණක්

Read More »

කොරෝනා වසංගතයේ අඛණඩ බලපෑම හේතුවෙන් telehealth සේවාව තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත​.

කොරෝනා වසංගතයේ අඛණඩ බලපෑම හේතුවෙන් telehealth සේවාව තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත​. Subsidised telehealth sessions extended for another six months. COVID-19 වසංගතය අතරතුර සෞඛ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම සඳහා ඩොලර් බිලියන 2 ක අතිරේක අරමුදලේ කොටසක් ලෙස ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය සහනාධාර සහිත telehealth සැසි මාස හයක් සඳහා දීර්ඝ කරනු ඇත. මේ අනුව​ telehealth සේවාව 2021 මාර්තු 31 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත. Telehealth සේවා සඳහා Medicare සහනාධාර පුළුල් කිරීම සඳහා

Read More »