Casey හි වැඩි වන කොරෝනා රෝගීන් ගේ සංඛ්‍යාව පිළිබඳ ව වික්ටෝරියානු සෞඛ්‍ය නිලධාරීන්ගේ දැඩි අවධානය

Casey හි වැඩි වන කොරෝනා රෝගීන් ගේ සංඛ්‍යාව පිළිබඳ ව වික්ටෝරියානු සෞඛ්‍ය නිලධාරීන්ගේ දැඩි අවධානය
Growing coronavirus cluster at Casey causing concern for Victorian health officials

වික්ටෝරියා හි නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීවරයා පවසන්නේ මෙල්බර්න් හි ගිනිකොන දෙසින් වර්ධනය වන COVID-19 රෝගීන් අතර සම්බන්ධතා සොයා ගැනීමට සෞඛ්‍ය නිලධාරීන් උත්සාහ කරන බවයි.
මේ වන විට Hallam සහ​ Casey ප්‍රදේශයේ සක්‍රීය රෝගීන් 33 ක් සිටින අතර නව කොරෝනා පරීක්ෂණ ස්ථාන තුනක් විවෘත කර ඇති අතර COVID-19 රෝග ලක්ෂණ ඇත්නම් පරීක්ෂා කර බලන ලෙස නිවැසියන්ගෙන් සෞඛ්‍ය නිලධාරීන් ඉල්ලා සිටී.

නව කොරෝනා පරීක්ෂණ ස්ථාන තුන-
Clyde Recreation Reserve Footy Pavilion
Hallam Secondary College testing site
Noble Park Rapid testing site

මේ වනවිට​ Casey හි තහවුරු වූ මුළු කොරෝනා රෝගීන් 1,038 ක් වන අතර බ්‍රහස්පතින්දා (17/09) හඳුනාගත් නව ආසාදිතයින් 5 ක් ද ඊට ඇතුළත් ය.

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »

සිරුරේ අවයව නාඳුනන පුද්ගලයන්ට දෙන ඔස්ට්‍රේලියානුවන්ගේ පරිත්‍යාගශීලීත්වය

පසුගිය 2023 වසරේ වාර්තාගත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තම වකුගඩු නාඳුනන පුද්ගලයින්ට ලබාදී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී තිබෙනවා.

Read More »