ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගාවලියේ සමස්ත ප්‍රවේශපත්‍ර ආදායම පීඩාවට පත්ව සිටින ජනතාවට

ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සමස්ත මුදලම, දැනට ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශය වෙත එම මුදල් ලබාදීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී කියාසිටියේ.

ඔස්ටේ්‍රලියානු සංචාරයෙන් ඩොලර් මිලියන 2.5 ක ආදායමක් අපේක්ෂා කරන බවයි මෙහිදී සඳහන් කෙරුණේ.

ඔස්ටේ්‍රලියා කණ්ඩායමෙන් පසු පකිස්ථාන කණ්ඩායම මෙරටට පැමිණිමට නියමිත බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය වුණා.

අනතුරුව ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »