ප්‍රාන්ත කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්

ඔස්ටේ්‍රලියා ෆෙඩරල් මැතිවරණයේ ප්‍රාන්ත කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වුණා.

ඒ අනුව New South Wales, Victoria, Tasmania, Queensland ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වු නමුත් තවත් ප්‍රාන්ත

කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීම තවදුරටත් සිදුකෙරෙනවා.

South Australia, the Northern Territory & Western Australia මැතිවරණ කටයුතු අවසන්වීමට තවත් පැය කිහිපයක් ගත වන්නේ කාල වේලා පරතරය හේතුවෙනුයි.

ඡන්ද ප්‍රකාශය අවසන්වූ ප්‍රාන්තවල ඡන්ද ගණන් කිරීම තව සුලු වේලාවකින් ආරම්භ වනවා.

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »