ඔස්ටේ්‍රලියාවේ පළමු වඳුරු උණ රෝගියා මෙල්බන් නගරයෙන්

ඔස්ටේ්‍රලියාවේ පළමු වඳුරු උණ රෝගියා මෙල්බන් නගරයෙන් හමුවී තිබෙනවා.

එමෙන්ම දෙවැන්නා බවට සැක කෙරෙන රෝගියෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවී ඇති අතර එය තහවුරු කරගනිමින් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කලා.

මෑතකදී මහා බ්‍රිතාන්‍යයේ සංචාරය කර පැමිණි 30 හැවිරිදි තරුණයෙකු මෙලෙස මෙල්බන් නගරයෙන් වාර්තා වී තිබෙනවා.

සිඩ්නි නගරයේ හමුවී ඇති සැකකටයුතු රෝගියා 40 හැවිරිදි වියෙහි පසුවනවා.

වෛරසයක් මගින් පැතිරෙන වඳුරු උණ රෝගය ඉතා පහසුවෙන් තවත් අයෙකුට ආසාධනය නොවන්නක් බවයි වෛද්‍යවරුන් පෙන්වාදෙන්නේ.

දැනට යුරෝපා රටවල් රැසකින් වඳුරු උණ රෝගය ආසාදිතයන් හමුවී තිබෙනවා.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »