වික්ටෝරියා ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ආධුනිකයන් 300 ක් බඳවාගනී

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ආධුනිකයන් 300 දෙනෙකු බඳවාගැනීමට තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පැවසුවේ සේවක හිගය මගහරවාලීමේ එක් පියවරක් ලෙස එය ක්‍රියාත්මක කරන බවයි.

ඇතැම් ඉදිකිරීම් ව්‍යාපෘති තවදුරටත් කරගෙන යාමට නොහැකි තත්වයක් උදාවී ඇති බවද ඔහු සඳහන් කලා.

ඊට හේතුව වන්නේ කොවිඩ් ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් දැඩි සේවක හිගයක් නිර්මාණය වී තිබීමයි.

මෙම ආධුනිකයන් 300 දෙනා සමස්ත වික්ටෝරියා ප්‍රාන්තය පුරා අනුයුක්ත කෙරෙනු ඇති.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »