සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය භාර ගනු ලබන්නේ, ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
මෙල්බර්න්හි ශාන්ත කිල්ඩා වෙරළ තීරයේ තිබූ ගස් හදිසියේ ගිනි ගනී
මෙල්බර්න් ශාන්ත කිල්ඩා වෙරළ තීරයේ පැවති අලංකාර ගස් කිහිපයක් ගිනි ගැනීම් ගැන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.