අප්පච්චි රට පනින්නේ නෑ – නාමල්

තම පියා හෝ පවුලේ සාමාජිකයන් රටින් පළායාමට කිසිදු සැළසුමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ප්‍රංශ පුවත් සේවය උපුටා දක්වමින් ඉන්දීය වාර්තා කියාසිටියේ ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර අසත්‍ය බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කල බවයි.

තම පියා ආරක්ෂිත ස්ථානයක පසුවන බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී කියාසිටියා.

අඛණ්ඩව ජනතාව සමග කටයුතු කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

-AFP

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »