මොරිසන් රජයෙන් සුලු සහ පවුල් ව්‍යාපාර ලක්ෂ 04 ක්

සුලු සහ පවුල් ව්‍යාපාර ලක්ෂ 04 ක් ස්ථාපිත කිරීමට ස්කොට් මොරිසන් රජය තීරණය කර තිබෙනවා.

ලබන 21 වනදා මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් ඉදිරි වසර 05 තුළදී මෙම ව්‍යාපාර බිහි කිරීමට සහය දක්වන බවටයි ලිබරල් සන්ධානය සහතික වන්නේ.

මෙහිදී බලශක්තිය ඉතිරි කරගැනීම වෙනුවෙන් පමණක් ආයෝජනය කිරීමට යෝජිත මුදල ඩොලර් මිලියන 18 කට ආසන්නයි.

අගමැති ස්කොට් මොරිසන් පෙන්වා දෙන්නේ ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීම වෙනුවෙන් සැලසුම් කර ඇති මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ රැකියා උත්පාදනය බවයි.

පසුගිය මාස 12 දී පමණක් සුලු හා පවුල් ව්‍යාපාර ලක්ෂයක් පමණ නිර්මාණය වී ඇති බවයි ලිබරල් සන්ධානය පවසන්නේ.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »