Just In : අරලියගහ මන්දිරය අසල අට්ටාල ඉවත් කරන්න අධිකරණ නියෝග

අරලියගහමන්දිරය අසල විරෝධතාකරුවන් විසින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් ඉදිකර ඇති අට්ටාල ඉවත් කරන්නැයිද අධිකරණය අද නියෝග කළා.

කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලබන 09 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

කොළඹ අතිරේක මහේස්ත්‍රා්ත් මංජුල රත්නායක යි නියෝගය ලබා දුන්නේ.

කොළඹ අරලියගහමන්දිරය අසල පැවති විරෝධතාවය සම්බන්ධයෙන් දුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොවිමට අදාල කරුනූ විමසිම සදහායි මෙලෙස පොලිස් ස්ථානාධිපතිවරයා කැදවා ඇත්තේ.

අරලියගහමන්දිරය අසල විරෝධතාකරුවන් විසින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් ඉදිකර ඇති අට්ටාල ඉවත් කරන්නැයිද අධිකරණය අද නියෝග කළා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »