ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය සියයට 5.1 දක්වා ඉහළට

ගතවූ මාස 12 දී ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය සියයට 5.1 ක් ලෙස සටහන්වී තිබෙනවා.

එය අපේක්ෂා කල අගයට වඩා කැපී පෙනෙන ලෙස ඉහළයාමක් වීම විශේෂත්වයක්.

මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඉන්ධන මිළ ඉහළයාමත් ඊට සමගාමීව ආහාර ඇතුලු අනෙකුත් සියලු ද්‍රව්‍යයන් හි මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළයාමත් වනවා.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය තවදුරටත් සියයට 04 මට්ටමේම පවතින බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කරන්නේ.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-federal-election-russia-ukraine-updates-latest-headlines-april-27-2022/414323f1-bc39-4b5b-a8d5-9fc032b2b259#post=c1f354f7-11c3-409b-a6ff-b9cef9ac4cbe

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »