ඔස්ටේ්‍රලියාවේ වැඩිම පිරිසක් වෙසෙන නගරය බවට මෙල්බන් පත්වනු ඇතැයි අනාවැකි

තවත් වසර 07 ත් 08 ත් අතර කාලයක් යනවිට ඔස්ටේ්‍රලියාවේ වැඩිම පිරිසක් වාසය කරන නගරය බවට මෙල්බන් පත්වනු ඇති බව නවතම අධ්‍යයනයක් අනාවරණ කර තිබෙනවා.

ඒ වනවිට මෙල්බන් ජනගහණය ලක්ෂ 58 ඉක්මවා යනු ඇති බව සඳහන්.

දැනට මෙල්බන් ජනගහණය පවතින්නේ ලක්ෂ 51 කට ආසන්නව වන අතර සිඩ්නි නගරයේ ජනගහණය ලක්ෂ 53 ඉක්මවාගොසද් තිබෙනවා.

කොවිඩ් වසංගතයත් සමග මෙම නගර දෙකම අතහැර වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වූ පිරිස කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර ඒ අනුව ගතවූ මාස 12 තුළ මෙල්බන් නගරයෙන් පිටත්ව ගොස් ඇති පුද්ගලයන් ගණන 60,000 ක් පමණ වනවා.

කෙසේවෙතත් මෙම තත්වය වෙනස් වී ඉදිරියේදී සංක්‍රමණිකයන් ඇතුලු විශාල පිරිසක් සිය පදිංචිය සඳහා මෙල්බන් තෝරාගැනීම ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

https://www.abc.net.au/news/2022-04-09/melbourne-population-falling-still-on-track-biggest-city/100949158

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »