රැකියාවක් කරන්න ඔස්ටේ්‍රලියාවේ හොඳම ස්ථාන 25 මෙන්න

2022 වසරට අදාළව ඔස්ටේ්‍රලියාවේ හොඳම සේවා ස්ථාන 25 නම් කර නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ලෝක ප්‍රකට රැකියා සමාජ ජාලයක් වන LinkedIn විසිනුයි මෙම ලැයිස්තුව ඉදිරිපත් කර ඇත්තේ.

ඊට අනුව මෙරට හොඳම සේවා ස්ථානය ලෙස නම් කර ඇත්තේ Commonwealth බැංකුවයි.

ඊට අමතරව ඔස්ටේ්‍රලියාවේ අනෙක් ප්‍රධාන බැංකු 03 වන NAB – Westpac – ANZ ද ලැයිස්තුවේ පළමු ස්ථාන 05 අතරට පැමිණ තිබෙනවා.

Woolworths – Telstra – WPP යන ආයතන මුල් ස්ථාන 10 අතර පසුවනවා.

කෙසේවෙතත් ලොව දැවැන්ත සමාගම් රැසක් මෙවර මුල් ස්ථාන 25 අතරට අයත් නොවීමද විශේෂත්වයක්.

LinkedIn’s top companies to work for in 2022

Commonwealth Bank
Woolworths Group
NAB
Westpac Group
ANZ
Telstra
WPP
Salesforce
DXC Technology
Alphabet
Tata Consultancy Services
Deloitte
Atlassian
Allianz
Bosch
Optus (Singtel)
PwC
Bp
Monash Health
EY
Accenture
Dell Technologies
KPMG
UBS
Oracle

https://7news.com.au/sunrise/on-the-show/commonwealth-bank-woolworths-group-and-nab-named-australias-top-companies-to-work-for-in-2022-c-6347766

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »