වසර 02 කට පසු Cruise Ships සඳහා ඔස්ටේ්‍රලියාව විවෘත වෙයි

වසර 02 කට පමණ පසු ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකා (Cruise Ships) සඳහා ඔස්ටේ්‍රලියානු සාගර කලාප වෙත ඇතුලුවීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව දැනට බලාත්මක තහනම අප්‍රේල් 17 වනදා සිට ඉවත් වනු ඇති.

වසර 02 ක් පුරා මගී ප්‍රවාහන නෞකා නොපැමිණීම හමුවේ ඔස්ටේ්‍රලියා ආර්ථිකයට සිදුවූ හානිය ඩොලර් බිලියන 10 ක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

එම කර්මාන්තය ආශ්‍රිතව රැකියාවල නිරතවන සංඛ්‍යාව 18,000 කට ආසන්නයි.

සංචාරක මග පෙන්වන්නන් – සංචාරක නියෝජිතයන් – වරාය සේවකයන් සහ අවන්හල් සම්බන්ධ සේවක සේවිකාවන් ඒ අතර වනවා.

https://www.9news.com.au/national/latest-cruises-return-australia-travel-update-2022/9bc8c57f-801f-4927-a89e-b0b488c2acbb

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »