ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 16 වෙනිදා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
ජනාධිපති මාධ්‍ය අංශය මේබව තහවුරු කලා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 16 වෙනිදා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
ජනාධිපති මාධ්‍ය අංශය මේබව තහවුරු කලා.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
පාකිස්තාන තරුණියකට ඉන්දීය ජාතිකයෙකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජපානය ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා දැඩි නීති හඳුන්වා දීමට ආගමන සේවා ඒජන්සිය තීරණය කර තිබෙනවා.
බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි ඇතුලු ප්‍රදේශ දෙකක සිදු වූ පිහි අනුම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට පත්ව තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions