රුසියාව තුළ ඉන්ස්ටග්‍රම් තහනම්

ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන ඉන්ස්ටග්‍රම් රුසියාව තුළ තහනම් කර තිබෙනවා.

ඒ රුසියානු සෙබලුන්ට එරෙහි විවේච්චන සඳහා ඉඩ දීමට ඔවුන් ඊයේ දිනයේදී ගත් තීරණයට ප්‍රතිචාර දැක්විමක් ලෙසයි.

මේ අනුව ලබන සඳුදා සිට මිලියන ගණනක් වන ඉන්ස්ටග්‍රම් පරිශීලකයන්ට රුසියාව තුළදී එය භාවිත කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

මේ අතර රුසියාවෙන් මුහුදු ආහාර – වොඩ්කා මත්පැන් සහ දියමන්ති ආනයනය අත්හිටුවමින් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් නව නියමයක් පණවා තිබෙනවා.

ආර්ථික සම්බාධක තවත් දැඩි කරමින් මෙම රෙගුලාසි පණවන බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »