බැල්ටිමෝර් පාලමේ සුන්බුන් අතරින් තවත් කඳුළු කතාවක් මතුවෙයි
ඇමරිකාවේ බැල්ටිමෝර් පාලම කඩා වැටීමෙන් මියගිය තවත් පුද්ගලයෙකුගේ සිරුර ගොඩගත් බව එරට බලධාරීන් පවසනවා.
ඇමරිකාවේ බැල්ටිමෝර් පාලම කඩා වැටීමෙන් මියගිය තවත් පුද්ගලයෙකුගේ සිරුර ගොඩගත් බව එරට බලධාරීන් පවසනවා.
ස්මාර්ට් දුරකතනවලට ඇබ්බැහි වීම අනුව රටවල් ශ්‍රේණිගත කිරීම් ඇතුලත් නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
නිව් සවුත් වේල්ස් ප්‍රන්තයේ පිහි විකිණීමට අදාළ වයස් සීමාව නිර්ණය කිරීමේ නව නීතියක් සම්පාදවය කිරීම පිළිබඳ යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.
බලු පැටවුන් 7 දෙනෙක් මහ මග දමා ගිය ඇඩිලේඩ් යුවලකට ඩොලර් 40000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions