පර්ත් සහ සිඩ්නි අවට පිහි ඇනුම් දෙකක්
පර්ත් නගරයට දකුණින් පිහිටි ප්‍රදේශයක නිවසක් තුළ සිදු වූ පිහි ඇනුමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලේදී මිය ගොස් තිබෙනවා.
පර්ත් නගරයට දකුණින් පිහිටි ප්‍රදේශයක නිවසක් තුළ සිදු වූ පිහි ඇනුමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලේදී මිය ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
Woolworths සුපිරි වෙළඳසැල් ජාලයේ සේවකයින් 14,000කට පමණ සතියකට දින හතරක් වැඩ කළ හැකි යෝජනාවකට වෘත්තීය සමිති රැසක් සහාය පළ කර තිබෙනවා.
රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඇමරිකාවේ බැල්ටිමෝර් පාලම කඩා වැටීමෙන් මියගිය තවත් පුද්ගලයෙකුගේ සිරුර ගොඩගත් බව එරට බලධාරීන් පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions