අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා මුහුණු ආවරණ නීති ලිහිල්

අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ මුහුණු ආවරණ නීති ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව මුහුණු ආවරණ අනිවාර්ය වන්නේ පොදු ප්‍රවාහනයේදී – ටැක්සි – ගුවන් යානා – ගුවන් තොටුපළ සහ ගෘහස්ථ කටයුතුවලදී මෙන්ම රෝහල් තුළදී පමණයි.

එමෙන්ම නිවසේ සිට රාජකාරි කිරීමේ රෙගුලාසියද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරෙන බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී සඳහන් කලා.

කෙසේවෙතත් ආගන්තුක සත්කාර – සිල්ලර අලෙවිසැල් – අධිකරණ වැනි අංශ සේවකයන් අඛණ්ඩව මුහුණු ආවරණ පැළඳිය යුතුයි.

03 වසරේ සිට ඉහළ සිසුන්ද – ප්‍රාථමික පාසල්වල හා early childhood හි සේවකයන්ද මුහුණු ආවරණ පැළඳිය යුතු නමුත් ද්වීතියික (secondary) පාසල්වල සේවකයන්ට එය අනිවාර්ය වන්නේ නැහැ.

මේ අතර ලබන 28 වනදා සිට පොදු රෝහල්වල elective සැත්කම්ද සියයට 100 ක ධාරිතාවයකින් පවත්වාගෙන යාමට වික්ටෝරියා ප්‍රාන්ත රජය අවසර දී තිබෙනවා.

Full list of mask rules

Masks will only be required indoors in the following circumstances unless an exemption applies:
• People on public transport, in taxis and rideshare, on planes, and indoors at an airport
• People working or visiting hospitals, and indoor areas at care facilities
• Workers in hospitality, retail and the court system
• Workers at justice and correctional facilities
• Students in year three or above at primary school, and workers at early childhood centres and primary schools – masks can be removed in secondary school
• People working indoors at an event with more than 30,000 people attending
• In special circumstances, such as if you have COVID-19 or are a close contact and you’re leaving home

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »