දකුණු ඔස්ටේ්‍රලියා Skilled Visa ලැයිස්තුවට තවත් රැකියා 259 ක්

දැනට ඔස්ටේ්‍රලියාවෙන් බැහැරව සිටින අයදුම්කරුවන් විසින් යොමුකරන ලද දකුණු ඔස්ටේ්‍රලියා පුහුණු නිපුණතා ශ්‍රමික අයදුම්පත්වලින් තවත් රැකියා 259 ක් සඳහා ROI භාරගැනීම ලබන බදාදා සිට ආරම්භ වනවා.

ඇඩිලේඩ් වේලාවෙන් බදාදා (16) පස්වරු 02 සිට මෙම අයදුම්පත් භාරගැනීම සිදුවනු ඇති.

කෘෂිකර්ම – ඉදිකිරීම් – නිෂ්පාදන – තොරතුරු තාක්ෂණ ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව මෙවර දකුණු ඔස්ටේ්‍රලියා පුහුණූ නිපුණතා ශ්‍රමික ලැයිස්තුව යාවත්කාලීන කර තිබෙනවා.

මෙම සමස්ත රැකියා ලැයිස්තුව :

https://www.migration.sa.gov.au/occupation-lists/south-australia-skilled-occupation-list

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »