බටහිර ඔස්ටේ්‍රලියාව නැවත සංචරණ සීමා පණවන ළකුණු

දෛනික ආසාධිතයන් ගණන තවත් ඉහළ ගියහොත් නැවත වරක් සංචරණ සීමා පැණවීමට සිදුවනු ඇති බවට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් අනතුරු අගවනවා.

කෙසේවෙතත් ඒ සම්බන්ධ අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවයි ඔහු කියාසිටියේ.

බටිහර ඔස්ටේ්‍රලියා ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ භාවිතය මෙන්ම ඇතැම් ස්ථාන සඳහා යාමේදී එන්නත්කරණ අවශ්‍යතා පමණක් ප්‍රාන්තය තුළ දැනට බලාත්මකයි.

ප්‍රාන්තයේ පී සී ආර් පරීක්ෂණ ධාරිතාවය ඉහළ නැංවීමේ වැදගත්කමද මාර්ක් මැක්ගෝවන් පෙන්වා දෙනවා.

https://7news.com.au/news/coronavirus-wa/wa-records-38-cases-restrictions-likely-c-5678855

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »