වික්ටෝරියා Code Brown හමුවේ මාතෘ හා ළමා සායන අවධානම් තත්වයක

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්වල ක්‍රියාත්මක Code Brown තත්වය හමුවේ මාතෘ හා ළමා සායන අවධානම් තත්වයකට පත්ව ඇතැයි වාර්තා වනවා.

එම සායන ප්‍රමුඛතා ලැයිස්තුවට යටත් නොවීම හමුවේ අවධානම අඩුවීම ඊට හේතුවයි.

හදිසි සහ අත්‍යවශ්‍ය සැත්කම් වැනි දෑ සඳහා අවධානය යොමුවීමත් සමග මාතෘ සහ ළමා සායනවල නිරන්තර පරීක්ෂා කිරීම්ද ප්‍රමාද වී තිබෙනවා.

එය ළදරුවන්ට මෙන්ම ගැබිණි මව්වරුන්ට යහපත් තත්වයක් නොවන බවයි වික්ටෝරියා සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කර සිටින්නේ.

එබැවින් හදිසි අවශ්‍යතා ඇත්නම් වහා GP වෙත යොමුවන්නැයිද ඉල්ලීමක් කෙරෙනවා.

https://www.9news.com.au/national/maternal-and-child-health-checks-victoria-code-brown-growing-fears-suspending-child-maternal-health-checks/0078dc61-60cd-4d4b-89e7-cef385920305

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »