වික්ටෝරියා 03 – 05 ත් අතර ළදරුවනුත් රැපිඩ් පරීක්ෂණවලට

පාසල්වල සිදුකරන නොමිළයේ රැපිඩ් පරීක්ෂණ Child care සහ ළදරු පාසල් දක්වාද ව්‍යාප්ත කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සති 02 කට වරක් අහඹු ලෙස තෝරාගන්නා වයස අවුරුදු 03 ත් 05 ත් අතර ළදරුවන් රැපිඩ් පරීක්ෂණවලට ලක් කෙරෙන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ.

මේ සඳහා අමතර රැපිඩ් කට්ටල ලක්ෂ 16 ක් බෙදා හැරීමට නියමිත බවද ඔහු සඳහන් කලා.

ඉදිරි සති 02 තුළදී ඒවා බෙදා හැරීමට පියවර ගන්නා බවයි වික්ටෝරියා අගමැතිවරයා කියාසිටියේ.

පාසල් නැවත ආරම්භ කිරීමත් සමග ළදරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම පිණිස මෙම තීරණය ගන්නා බවද ඔහු සඳහන් කලා.

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »