ක්වීන්ස්ලන්ඩ් 07 ශ්‍රේණියෙන් ඉහළට මුව ආවරණ අනිවාර්ය වන ළකුණු

ක්වීන්ස්ලන්ඩ් පාසල් නැවත ආරම්භ කිරීමේ වැඩපිළිවෙල යටතේ ශ්‍රේණි කිහිපයක සිසුන්ට මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා.

ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී ජෝන් ජෙරාඩ් පැවසුවේ 07 ශ්‍රේණියෙන් ඉහළ සිසුන්ට මෙලෙස මුව ආවරණ අනිවාර්ය කෙරෙනු ඇති බවයි.

කෙසේවෙතත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් මේ දක්වා පාසල් නැවත විවෘත කිරීමට අදාළ නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

03 ශ්‍රේණියේ සිට 07 ශ්‍රේණිය දක්වා සිසුන්ට කැමැතිනම් පමණක් මුහුණු ආවරණ පැළඳිය හැකි බවද වෛද්‍ය ජෝන් ජෙරාඩ් සඳහන් කලා.

දෙමව්පියන්ට අපහසුතා ඇති නොවන සැළසුමක් ප්‍රකාශයට පත් කරන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

https://www.9news.com.au/national/coronavirus-queensland-update-cho-accidentally-reveals-covid-19-mask-mandate-is-part-of-back-to-school-plan/cc30c1e2-9aa6-4452-8193-130cb992f298

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »