Update: ධාරාණිපාත වර්ෂා – කුණාටු – ජලගැලීම් නිසා වික්ටෝරියාවට අඛණ්ඩ බලපෑම්

වික්ටෝරියා ප්‍රාන්තයට බලපෑ ධාරාණිපාත වර්ෂා – කුණාටු සහ ජලගැලීම් දෛනික ජන ජීවිතයට තවදුරටත් බලපෑම් එල්ල වී තිබෙනවා.

ප්‍රාන්තයේ නිවාස 18,000 ක පමණ විදුලිය ඇණහිට ඇති අතර ප්‍රදේශයේ අඩක් පමණ ජලයෙන් යටවී ඇති බව සඳහන්.

මෙල්බන් නගරයේ මාර්ග රැසක්ද තාවකාලිකව වසා දමා තිබෙනවා.

කෙසේවෙතත් සති අන්තය වනවිට මෙම තත්වයේ තරමක අඩුවීමක් අපේක්ෂා කෙරෙනවා.

ඔස්ටේ්‍රලියාවට බලපා ඇති ලා නිනා නම් දේශගුණ විපර්යාස තත්වය හේතුවෙනුයි මෙලෙස වරින්වර අයහපත් කාළගුණ විපර්යාස තත්වයක් උද්ගත වන්නේ.

https://twitter.com/BOM_Vic/status/1486956330820767748?s=20

ගංජා වගාව සහ නිෂ්පාදනය ගැන ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් පාඨමාලාවක්

ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා වගාව සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික වශයෙන් අධ්‍යාපන පාඨමාලාවක් බැලරට් විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා.

Read More »

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »