ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 12,755ක්! NSW ප්‍රාන්තයෙන් 13,333ක්!

තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 12,755ක් හමුව ඇත.

මරණ  39ක් ද වාර්තා විය​.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 101,605කි.

ඊයේ දිනයේදී (27) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 24,467ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 23,252 ක් ලබා දී තිබේ.

https://twitter.com/VicGovDH/status/1486821447603351553?s=20&t=xOhMeVaJYWNG9-EH5-UuWg

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (27) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 13,333ක් වාර්තා වි තිබේ.

දැනට 2,737 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 189 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 35 ක් වාර්තා විය​.

https://twitter.com/NSWHealth/status/1486821501789638657?s=20&t=xOhMeVaJYWNG9-EH5-UuWg

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »